අද 12 දින රාජ්‍ය පරිපාලන හා කළමනාකරන සහ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධූරය හිමිකරගත් එජාප පසුපෙළ මන්ත්‍රී නලින් බණ්ඩාර සිය සතුට ෆේස්බුක් තුළ හුවමාරු කරගෙන තිබුනෙ පහත පරිදිය.