මේ දිනවල චිලී දේශයේ ආගමික සංචාරයක නියැළෙන ශුද්ධෝත්තම පාප් වහන්සේ මාර්ග දෙපස රැස්ව සිටින බැතිමතුන්ට ආචාර කරමින් යන අවස්ථාවක
එම මාර්ගයේ

අශ්වයෙකු පිට නැගී ආරක්ෂාව සපයමින් සිටි පොලිස් කාන්තාවක ඇද වැටීමේ සිදුවීමක් වාර්තාවේ.
පාප් වහන්සේ එම අශ්වයා සිටි තැනින් විවෘත වාහනයේ ගමන් කරද්දී අශ්වයා කුලප්පු වන අතර අශ්වයා පිට නැගී සිටි පොලිස් කාන්තාව මේ හේතුවෙන් බිමට ඇද වැටේ. ඇතිවුණ කලබලය බලන්නට පාප් වහන්සේද සිය වාහනයෙන් බැස එතැනට දිව ගිය බව වාර්තා විය. සිද්ධියේ වීඩියෝව පහතින්