රුසියානු අභ්‍යවකාශ ගවේෂකයෙකු වන ඇන්ටන් ෂකැපෙරෝව් නූතන යුගයේ මානව වර්ගයා තුළ ඇති වූ අසීරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වැකුම් ක්ලීනරයකින් අභ්‍යවකාශයේ ගමන් කළ හැකි බව ඔප්පු කර පෙන්වා තිබේ.
ඒ පිළිබඳව වීඩියේව අන්තර්ජාලය තුළ ප්‍රකාට වෙමින් පවතී.