Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

Trending

Contact Gossip Editor

පසුගියදා එංගලන්තයේ ලන්ඩන් නුවර මහල් නිවාස සංකීර්ණයක


ඇතිවූ ගින්න නිසා 30 දෙනෙකු මියගිය බව දැනට ස්ථිරව තහවුරු කර ඇත. 28 ක් අතුරුදන්ව ඇති නිසා සමස්ත මියගිය ගණන 58 විය හැකි බව අනුමාන කෙරේ. විපතට පත්වූවන්ට ඉක්මණින් නිවාස ලබාදෙන ලෙස ඉල්ලා ඊයේ උද්ඝොෂණද දියත්ව තිබුන අතර බ්‍රිතාන්‍ය මහරැජිණ හා විළියම් කුමරු ඔවුන්ගේ සුවදුක් බැලිමට ගොස් තිබුණි.




















Gossip Lanka Previous News

තවත් පුවත්

Gossip Lanka Videos

YATHURA Magazine

Advertisement

Like us on Facebook

Latest Picture Collections

Gossip Lanka Stat