රුසියාවේ කොසෝවෝහි වාසය කරන බව කියන ලෝකයේ විහාලතම කුකුළාගේ වීඩියෝවක් පසුගිය සතියේ අන්තර්ජාලය කැළඹුවා. සීඑන්එන් ඇතුළු විදෙස් මාධ්‍ය මෙම වීඩියෝව සත්‍ය එකක් බවට තහවුරු කළ අතර මෙම කුකුළා කිලෝ ග්‍රෑම් 8 ක් පමණ බරින් යුක්ත බවට වාර්තා කර තිබුණි.