සිනමා ලෝකය කැළඹවූ ආන්දෝලනාත්මක නිර්මාණයක් වූ ඉන්ක්‍රෙඩිබල් හල්ක්ගේ චරිතය කායවර්ධන නළුවන් මේකප් සමග විශාලවී ඉදිරිපත් කර තිබේ.
නමුත් සැබෑ ජීවිතයේ හල්ක්ගේ පෙනුමට සමාන පුද්ගලයෙකු ඉරානයේද ඉපදී සිටී. සජාත් ගරිඩි නමැති ඔහු 24 හැවිරිදිය. කායවර්ධන ශිල්පියෙකු වන ඔහු කිලෝග‍්‍රෑම් 155 ක් බර වෙයි. ඔහු ‘ඉරානයේ හල්ක්’ලෙසද ප‍්‍රසිද්ධය.