tag:blogger.com,1999:blog-47790587388898573992024-03-29T15:00:33.471+05:30Gossip Lanka NewsUnderground News from Sri Lankadhttp://www.blogger.com/profile/07724827623986009791noreply@blogger.comBlogger43097125tag:blogger.com,1999:blog-4779058738889857399.post-28868960172791212012024-03-29T15:00:00.001+05:302024-03-29T15:00:00.122+05:30සෞඛ්‍යයෙන් පිට කෑම විකිණූ මහරගම රතු කැකුළු හෝටලයට දඩ

මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු අන්දමින් ආහාර නිෂ්පාදනය සහ විකිණීම ඇතුළු චෝදනා හතක් යටතේ, වත්තෙගෙදර මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්. එම්. ජී. මාධව, මහරගම - දෙහිවල පාරේ, රතු කැකුළු හෝටලයට එරෙහිව  Read More>>Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-4779058738889857399.post-90530757856330831522024-03-29T14:30:00.000+05:302024-03-29T14:30:00.133+05:30ෆේස්බුක් එකේ JVP මොනවා කළත් සටන තියෙන්නෙ මහ පොළොවේ- ගයන්ත

ෆේස් බුක් එකේ මොනවා කළත් සටන තිබෙන්නේ මහ පොළොවේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්න කරුණාතිලක මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි. Read More>>Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-4779058738889857399.post-82047962563395891622024-03-29T14:00:00.000+05:302024-03-29T14:00:00.120+05:30 ජනාධිපතිවරණයක් පැවැත්වීමෙන් ස්ථාවර ආණ්ඩුවක් ඇති කරගත හැකියි - ප්‍රසන්න රණතුංග

රට ගොඩ ගැනීමට නම් පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ජනාධිපතිවරණයක් පැවැත් වීම කාලෝචිත බවත් රට ගොඩගත හැක්කේ ස්ථාවර ආණ්ඩුවක් තුළින් පමණක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. Read More>>Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-4779058738889857399.post-11318329201253331522024-03-29T13:30:00.001+05:302024-03-29T13:30:00.128+05:30හෝටලයක නවාතැන් ගෙන සිටි බ්‍රිතාන්‍ය ජාතිකයාගෙ බොරු පැමිණිල්ල රක්ෂණ වන්දි ගන්නලු

අලවතුගොඩ රිට්ටන්දෙණිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටියදී තමන් සිටි කාමරයේ අගුළු කඩා රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදල් ඇතුළු භාණ්ඩ තොගයක් සොරාගෙන තිබෙන බවට බ්‍රිතාන්‍ය ජාතිකයකු විසින් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී ඔහු රක්ෂණ වන්දි ගැනීම සඳහා එම පැමිණිල්ල සිදුකර තිබෙන බව ආනවරණය වී තිබේ. Read More>>Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-4779058738889857399.post-86883156774151594552024-03-29T13:00:00.004+05:302024-03-29T13:00:00.125+05:30මා ඔයේ ගිලී සිසුන් සිව්දෙනෙකු මියගිය ඛේදවාචකය

යාංගල්මෝදර මංසන්ධිය අසල පහළ වළකුඹුර අඔයායවත්ත ප්‍රජා ශාලාව පිටුපස මාඔයේ පෙරේදා(27) පොල්ගහවෙල ශාන්ත බර්නදෙත් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 04 දෙනෙක් දියේ ගිලී මිය ගියේ දෙමාපියන් දරුවන් කෙරෙහි තැබූ දහසක් බලාපොරොත්තු සුන් කරමිනි. Read More>>Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-4779058738889857399.post-4945563789529523172024-03-29T12:30:00.000+05:302024-03-29T12:30:00.127+05:30 කළුතර පාසලක එන්නතක් විස වී සිසුහු 10ක් රෝහලේ

කළුතර ප්‍රසිද්ධ පාසලක 7 සහ 8 ශ්‍රේණිවල සිසුන්ට ලබාදුන් එන්නතක් විස වීම හේතුවෙන් ළමයින් දස දෙනකු ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඊයේ (28) දහවල් ඇතුළත් කර තිබේ. Read More>>Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-4779058738889857399.post-26671819720402872752024-03-29T11:58:00.000+05:302024-03-29T11:58:00.178+05:30ටයිටැනික් චිත්‍රපටයේ ලෑල්ලක් ඩොලර් හත් ලක්ෂයකට විකිණේ

සත්‍ය සිදුවීමක් පාදක කරගෙන 1997 වසරේදී තිරගත කළ ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ හොලිවුඩ් සිනමා පටයක් වන ‘ටයිටැනික්’ චිත්‍රපටයේ ගිලෙමින් පවතින නෞකාවෙන් සිය පෙම්වතිය වූ රෝස් බේරාගෙන රැඳවීම සඳහා ජැක් විසින් යොදා ගත් දොරටුවක් වැනි ලෑල්ල වෙන්දේසියකදී ඇමරිකානු ඩොලර් හත් ලක්ෂ දහඅටදහස් හත්සිය පනහක මුදලකට අලෙවි වී තිබේ.

Read More>>Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-4779058738889857399.post-6396022355932844752024-03-29T11:53:00.006+05:302024-03-29T11:53:33.134+05:30කැබ් රථය ටිපර් රථයේ ගැටී මුලතිව් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ මරුට

වවුනියාව ඕමන්ත, කල්ලිකුලම ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කේ. අකිලේන්ද්‍රන් වෛද්‍යවරයා පෙරේදා (27 දා) සවස මියගොස් තිබේ. Read More>>Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-4779058738889857399.post-68628824654991040662024-03-29T11:00:00.003+05:302024-03-29T11:00:00.123+05:30මසකට ලක්ෂ 9යි-ලාංකිකයෝ බුරුතුපිටින් රුසියා හමුදා පෝලිමේ

රුසියානු පුරවැසිභාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් මෙරට පවතින ආර්ථික තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට සිටින ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනකු ප්‍රකාශ කළ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.එම ශ්‍රී ලාංකිකයන් මසකට ඇමෙරිකානු ඩොලර් 3000 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 9 ක් පමණ) වැටුපකට රුසියානු හමුදාවේ සේවය කරන බව ද එම ශ්‍රී ලාංකිකයන් ප්‍රකාශ කළ බව අල් ජසීරා පුවත් සේවය සඳහන් කළේය.
Read More>>Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-4779058738889857399.post-55628730036270433502024-03-29T10:31:00.001+05:302024-03-29T10:31:00.145+05:30පෑවිල්ලෙන් 14 000කට බොන්න වතුරු නෑ

නියං සහිත කාලගුණ තත්වය හේතුවෙන් පානීය ජලය නොමැතිව දිවයින පුරා පවුල් 4,125කට අයත් 14044 දෙනකු පීඩාවට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. ඉන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට බව එම මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 3,415 ක 11,124 දෙනකු  Read More>>Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-4779058738889857399.post-36010643698771395462024-03-29T10:00:00.000+05:302024-03-29T10:00:00.204+05:30පෘථීවියේ වෙලාව වෙනස් වෙලාලු

පෘථිවිය භ්‍රමණය වන වේගය වැඩි වීමට පටන්ගෙන ඇති බැවින් එය පෘථිවි වේලාව වෙනස් කිරීමට හේතුවක් වනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥ කණ්ඩායමක් තොරතුරු අනාවරණය කර තිබේ. Read More>>Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-4779058738889857399.post-5649414334306806382024-03-29T09:30:00.000+05:302024-03-29T09:30:00.394+05:30කඩුවෙල නිවසක කාන්තා මළ සිරුරක්

කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ නිවසක් තුළ අභිරහස් ලෙස ඝාතනයට ලක්ව සිටි කාන්තාවකගේ සිරුරක් පෙරේදා (27) දින දහවල් හමු වූ බව කඩුවෙල පොලිසිය පවසයි.මියගොස් සිටි කාන්තාව වැටී සිටි ස්ථානයේ  Read More>>Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-4779058738889857399.post-15023180968473952024-03-29T09:05:00.009+05:302024-03-29T09:05:51.806+05:30බාල බේත්වලින් මියගිය ලැයිස්තුව උසාවිය ඉල්ලයි

බාල බෙහෙත් දීමෙන් අසාධ්‍ය වූ හා ජීවිතක්ෂයට පත් රෝගීන්ගේ ලැයිස්තුවක් සහ එම රෝගීන් සම්බන්ධ වාර්තාවක් මැයි 30 වැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කිරිමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය සෞඛ්‍ය සේවා – අධ්යක්ෂ ජනරාල්වරයාට ඊයේ (28) නියම කළාය. Read More>>Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-4779058738889857399.post-23221398747582110982024-03-29T09:01:00.002+05:302024-03-29T09:01:07.929+05:30චීන ස්මාර්ට්ෆෝන් දැවැන්තයා Xiaomi විදුලි මෝටර් රථ කර්මාන්තයට පිවිසේ

චීන ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයෙකු වන Xiaomi සිය පළමු විද්‍යුත් වාහනය (EV) දියත් කිරීමට සහ ඇණවුම් ලබා ගැනීමට පටන් ගෙන ඇත. Read More>>Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-4779058738889857399.post-13473993901979587992024-03-29T08:49:00.004+05:302024-03-29T08:49:18.953+05:30බැසිල් අබලි ද්‍රව්‍ය සොයයි (සිකුරාදා කාටූන්)

Read More>>Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-4779058738889857399.post-78689232719057841872024-03-28T16:30:00.000+05:302024-03-28T16:30:00.128+05:30පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා ලෙස පත් කරනු ලැබ සිටී.
Read More>>Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-4779058738889857399.post-82607972112470643962024-03-28T16:00:00.000+05:302024-03-28T16:00:00.127+05:30පිටකොටුවේ පාවෙන කඩ ජපානයට

පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය (Floating Market) වසර තිහක බදු පදනමක් මත ජපන් ආයෝජකයකුට ලබාදීමට තීරණය කර ඇත.ඒ සඳහා වන මූලික අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් සහ ජපන් ආයෝජක අකිර හිරෝස් (Akira Hirose ) මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, නාගරික සංවර්ධන අධිකාරියේ දී ඊයේ (27) සිදු කෙරුණි. Read More>>Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-4779058738889857399.post-91867716615799143682024-03-28T15:30:00.000+05:302024-03-28T15:30:00.134+05:30මීගමුවේ ස්පා 55 කට සීල් - කතුන් දෙදෙනකුට ඒඩ්ස්

මීගමුව ප්‍රදේශයේ නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථාන දෙකක තෙරපිවරියන් ලෙස සේවය කළ කාන්තාවන් දෙදෙනකුට ඒඩ්ස් වයිරසය ආසාදනය වී ඇති බවට වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරුවීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන පනස් පහක් වටලා ඒවායේ තෙරපිවරියන් ලෙස සේවය කරමින් ගණිකා වෘත්තියේ නිරතව සිටියේ යැයි කියන තරුණියන් සහ කාන්තාවන් එකසිය පනස් දෙනකු  Read More>>Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-4779058738889857399.post-36314530937930728282024-03-28T15:00:00.000+05:302024-03-28T15:00:00.131+05:30රජයේ වාහන වලින් අමුතු ගැහිල්ලක්

කිලෝමීටරයක් රුපියල් 300ක පිරිවැයකින් ධාවනය කරන රාජ්‍ය ආයතන වාහනයක් රුපියල් සීයක පිරිවැයකින් ධාවනය කළ හැකි බව බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාවේදී තොරතුරු අනාවරණය විය.
Read More>>Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-4779058738889857399.post-67055634898155769852024-03-28T14:30:00.000+05:302024-03-28T14:30:00.130+05:30මා ඔයේ නාන්න ගිය සිසුන් 6න් 4ක් මරුට

පොල්ගහවෙල, වළකුඹුර ප්‍රදේශයෙන් මාඔයේ දිය නෑමට ගිය නවවැනි ශ්‍රේණියේ පාසල් සිසුන් හය දෙනකුගෙන් සිවු දෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මියගිය දරුවන් සිවුදෙනාගේ සිරුරු සිද්ධිය වී පැය එක හමාරකට පමණ පසු ගොඩගැනීමට හැකි වූ බව ප්‍රදේශවාසීහු පැවැසූහ.පොල්ගහවෙල සාන්ත බර්නදෙත් පාසලේ එකම පන්තියේ සිසුන් 11 දෙනකු වළකුඹුර පාසල් මිතුරකුගේ නිවෙසට පැමිණ ඇති අතර නිවැසියන් ඔවුනට කෑම පිළියෙළ කරන තෙක් මෙම දරුවන් අසල මාඔයට දිය නෑමට ගොස් ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිවී යැයි පොලිසිය කියයි.  Read More>>Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-4779058738889857399.post-79976026433691014382024-03-28T14:00:00.000+05:302024-03-28T14:00:00.128+05:30කෝටි 8 ක වංචාවකට මීගමුව පෞද්ගලික බැංකු නිලධාරිනියක අත්අඩංගුවට

බැංකු ගිණුම් 6 කින් අවස්ථා 16 කදී රුපියල් කෝටි 8 කට අධික මුදලක් වංචා කළේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මීගමුව ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක සහකාර කළමනාකාරිනියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (25) අත්අඩංගුවට ගනු ලැබුවාය.  Read More>>Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-4779058738889857399.post-64345112627167150202024-03-28T13:12:00.000+05:302024-03-28T13:12:00.122+05:30බැල්ටිමෝර් පාලම කැඩෙද්දී පිකප් එකේ ගිය දෙන්නාගේ සිරුරු හමුවේ

කොළඹ බලා එමින් සිටි නැවක් හැපී ඇමරිකාවේ බැල්ටිමෝර් පාලම කඩා වැටීමට ආසන්න අවස්ථාවේ පාලමේ ගමන් කරමින් තිබූ වාහනවල අය ගිලී මියගිය බව වාර්තාවී තිබුණි.
ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩාවැටුණු ස්ථානයෙන් බදාදා උදෑසන රතු පිකප් ට්‍රක් රථයක තිබී පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගන්නා ලදී. Read More>>Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-4779058738889857399.post-68323822045318726182024-03-28T13:00:00.001+05:302024-03-28T13:00:00.131+05:30Internet Phone Ad දමා මුදල් කොල්ල කෑ ජාවාරමා පොලිස් වෙඩිපහරින් මරුට

නවීන පන්නයේ ජංගම දුරකථන විකිණීමට ඇති බවට අන්තර්ජාලයේ දැන්වීම් පළ කර ඒවා මිලදී ගැනීමට පැමිණෙන ගැනුම්කරුවන් කඩුවලින් කපා කොටා තුවාල සිදුකර ඔවුන් සතු රුපියල් ලක්ෂ ගණන් මුදල් පැහැරගෙන පලාගිය බව කියන සංවිධානාත්මක කල්ලියක අයකු ඊයේ (27) නාරම්මල ප්‍රදේශයේ දී පොලිස් වෙඩි ප්‍රහාරයකින් මැරුම් කෑ බව නාරම්මල පොලිසිය පවසයි. Read More>>Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-4779058738889857399.post-14497704438239547252024-03-28T12:21:00.002+05:302024-03-28T12:23:29.616+05:30කේට්ගේ පිළිකා වීඩියෝ ප්‍රකාශය AI බොරුවක් බවට මෙගන් ආධාරකරුවන් පද හදලා

පසුගියදා ලෝකයේ අවධානය දිනාගනිමින් වේල්සයේ කුමරිය කේට් සිය පිළිකා රෝග තත්වය ගැන පුද්ගලික වීඩියෝ හෙළිදරව්වක් කළාය.මෙම ප්‍රකාශය අසා ලොවම සංවේදී වන අතරේ එය ‘කෘත්‍රීම බුද්ධිය ඔස්සේ නිර්මාණයෙන් පළ කළ ව්‍යාජ කේට් කෙනෙකුගේ එකක්“ යයි ආරංචි සමාජ මාධ්‍ය තුළ විශාල ආන්දෝලනයක් මතු කළ අතර වීඩියෝවේ ඇතැම් අංගචලන හා කේට්ගේ පෙනුම සම්බන්ධ උපුටන සහිතව තර්ක ගොඩනගා තිබුණි.
නමුත් බ්‍රිතාන්‍ය මාධ්‍ය බකිංහැම් මාළිගය උපුටමින් නැවත තහවුරු කරන්නේ කේට්ගේ එම ප්‍රකාශය සත්‍ය ‘ඔරිජිනල්‘ එකක් බවය. Read More>>Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-4779058738889857399.post-27552261590006488272024-03-28T11:46:00.002+05:302024-03-28T11:46:54.006+05:30රජයට රුපියල් කෝටි 100ක අලාභ ගනුදෙනු කළැයි අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු සිව් දෙනෙකුට නඩු

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු සිව් දෙනෙකුට රජයට රුපියල් කෝටි 100ක අලාභයක් සිදුකිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නීතිමය පියවර ගෙන තිබේ. රුපියල් මිලියන 1,843.3ක භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම හරහා මෙම පාඩුව කර ඇතැයි සඳහන්ය. Read More>>Unknownnoreply@blogger.com0