ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමිමක් සිදුනොකෙරෙන බව පාරිභොගික සේවා අධිකාරිය පවසනවා.



ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නැංවීමේ සූදානමක් ඇති බවට සමාජ මාධ්‍ය තුළ වාර්තා වන තොරතුරු පිළිබඳව ප්‍රතිචාර දක්වමින් ඔවුන් මේ බව සඳහන් කළා.

මේ දක්වා කිසිදු සමාගමක් ගෑස් මිල ඉහළ නංවන ලෙස ඉල්ලිමක්ද සිදුකර නොමැති බව පාරිභොගික සේවා අධිකාරිය සදහන් කළා.