[Trending][btop]
[News][stack]

කොරෝනා මියයන්නන් ආදාහනය පමණයි - රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයක්

 කොරෝනා ආසාධිතව මිය යන තැනැත්තන්ගේ මෘත දේහයන් අවසන් කටයුතු කළ යුතු  අකාරය පිළිබඳ අති
විශේෂ
ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන විධාන වලට අනුව ආදාහනය සිදු කළ යුතු බව එහි දැක්වෙයි.