රුසියාවේ Oymyakon නමැති ගම්මානයට පැමිනි චීන ජාතික සංචාරකයින් පිරිසක් සෙල්සියස් අංශක -50 සීත දේශගුණයක් පැවති හිම සහිත ජලයේ දියකෙළ දැක්වූ වීඩියෝවක් මේ දිනවල සමාජ ජාලා තුළ ප්‍රකටවී තිබේ. එය පහතින්