ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුවට යාබද දියවන්නා ඔයේ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් අද උදෑසන
සොයාගත් බව
පොලිසිය වාර්තා කර තිබේ.
මියගිය අය වයස 50 ක පමණ පෙනුමකින් යුතු බව වාර්තාවෙයි. මේ දක්වා ඇය ගැන වෙනත් තොරතුරු හමුවී නැත. ස්තානයට පොලිස් ආරක්සාව යෙදවූ බවත් පරීක්ෂණ සිදුවන බවත් වැලිකඩ පොලිසිය දන්වා තිබේ.