ලංකාවේ පැරණිතම තැපැල් කාර්යාලය හැටියට සැලකෙන ගාල්ලේ
තැපැල් කාර්යාලය අද 11 දින හැන්දෑවේ කොටසක් කඩා වැටී තිබේ.

නඩත්තු නොමැතිව දිරාපත්වීම එයට හේතව ලෙස සැලකේ. ඒ අසල නතර කර තිබු තිරෝද රථයක්ද යටකරගෙන මෙම ගොඩනැගිල්ලේ ගොටසක් පාරට කඩා වැටී ඇත.
ගාල්ල කොටුව තුල පවතින තැපැල් කාර්යාලය ලංකාවේ පැරණිතම තැපැල් කාර්යාල 5න් එකක් වන බවත්  මේවා සංවර්ධනය කිරීමට බලධාරීන් පියවර  ගෙන නැති බවත් වාර්තා විය.

ඡායා - සුනෙත් ගාල්ලගේ