ඊළඟට පැවැත්වෙනු ඇත්තේ පළාත් සභා මැතිවරණය බවත් එය ලබන දෙසැම්බරයේ පවත්වන්නට කටයුතු
යෙදී ඇති බවත්

සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා ඊයේ පැවසීය.
ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ සාකච්ඡාව අතර ඔහු මේ බව පවසා සිටියේය.
ඒ අනුව දේශපාලන පක්ෂ පළාත් සභා ඡන්දය සඳහා සූදානම් වනු ඇති බව ඔහු පැවසීය.