බොලිවුඩයේ ප්‍රකට නිළියක හා ජාත්‍යන්තර රූ රැජිණියක වන ප්‍රියංකා චොප්රා මේ වනවිට ඇමරිකානු
හොලිවුඩයේ නැගී එන

නිලියක හා ගායිකාවක ලෙස ප්‍රකට වී තිබේ. එය අතරවාරයේ ඇය ගැන අලුතින්ම පැතිර යන කතාව වන්නේ නික් ජොනස් නමැති ගායකයා සමග ඇය හාදවී ඇති බවයි.
මෑතකපැවති නික්ගේ ඥාති මංගල උත්සවයකදී මෙම රහස හෙළිවූ බවත් ප්‍රියංකා නික් කමග පෙම්වතුන් ලෙස එයට එක්වූ බවත්  මාධ්‍ය සඳහන් කරයි.
35 හැවිරිදි වියේ පසුවන ප්‍රියංකා සමග හාදවූ මෙම ගායකයාගේ වයස 25 කි..
මේ සමග පළවන්නේ ප්‍රියංකා හා නික් එක්ව  ලබාගත් ඡායාරූප කිහිපයකි.