ප්‍රථම වතාවට කොටුව ජනාධිපති මන්දිරය ජනතාවට විවෘත කරමින් ඊයේ දින (05) ලේ දන්දීමේ කඳවුරක් පවත්වනු ලැබුවේ
ජනාධිපති පුත් දහම් සිරිසේනගේ උපදෙස් අනුවය.

එම අවස්ථාවේ දහම්ද ලේ පරිත්‍යාග කළේය.
 ජනාධිපති  සිරිසේනද එහි නිරික්ෂණ චාරිකාවක නිරත විය.