ඊයේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවති ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමන්ගේ අවසන් කටයුතු අවස්ථාවේ උත්සව සභාවට ජනපති හා අගමැති සිටි ස්ථානයට හිටපු ජනපති මහින්ද පැමිණි වෙලාවේ ඡායාරූපයක් මේ සමග පළවේ. එහිදී මහින්ද ඔවුන් දෙදෙන ආචාර කළ අයුරු එහි දැක්වේ.
(ඡායාරූපය- ඉෂාන් සංජීව - ලංකාදීප)