ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 20කින් හා කිලෝග්‍රෑම් එකක කිරි පිටි පැකට්ටුවක. මිල රුපියල් 50කින්ද වැඩි කිරීමට ජීවන වියදම් කමිටුව ඇනුමැතිය දී ඇත. ඉදිරී දින කීපයේදී එම මිල
ක්‍රියාත්මකවනු ඇත. මිලඉහළ යා හැකි බවට පාරීභෝගික
කටයුතු පිළිබඳ

අධිකාරියේ ආරංචිය නිසා මේ වනවිටත් වෙළෙඳපොළේ කිරිපිටි හිඟයක් නිර්මාණය කරන්නට වෙළෙන්දන් කටයුතු කරන බවද වාර්තාවේ.
කිරිපිටි සමාගම් කිරිපිටි තොග සැඟවුවහොත් ඒවා පරීක්ෂා කිරීමට කටයුතු කරන බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය පවසයි.