බාලවයස්කාර වයස අවුරුදු 14ක දැරියක් ගැබිනියක් කළ එම දැරියගේ මවගේ සොහොයුරන් දෙදෙනකු ඊයේ (10) අත්අඩංගුවට ගත් බව දෙණියාය පොලිසිය කියයි. බරපතළ ලිංගික අපයෝජනය කිරීම සහ ස්ත්‍රී දූෂණයක්
සිදුකිරීම සම්බන්ධ

චෝදනාව යටත්තේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 15-31 අතර වයස්වල පසුවන පල්ලේගම, නිශෝකපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකි.

   දැරියගේ මව සහ පියා නොමැති අවස්ථාවල සැකකරුවන් දෙදෙනා අවස්ථා ගණනාවකදී මෙම දැරිය අපහරණයට ලක්කර ඇති අතර පසුව දැරීගේ උදරයේ සිදුවන වෙනස්කම් දැක මේ සම්බන්ධයෙන් දැක්කේ මව දැරියගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන අවස්ථාවේ සිද්ධිය සම්බන්ධයෙන් පැවසීමේන් අනතුරුව දැරිය සහ මව පැමිණ පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.