සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන්  ප්‍රංශයේ  මේ දිනවල පැවැත්වෙන කෑන්ස් සිනමා උළෙලට සහභාගීවී එහි රතු පලසේදී ඇඳ සිටි විලාසිතාව සිනමා ලෝලීන් අතර කථාබහට ලක්ව තිබේ.