පසුගිය දිනවල ආන්දෝලනයට ලක්වන ආකාරයට කොළඹ මහ නගර සභාව මගින් බල්ලන් ඇල්ලීම හා
බල්ලන් විනාශ කිරීම

සම්බන්ධයෙන් රැකියා ලබාදීමට සිදු කළ ඇබැර්තු පිරවීම අත්හැර දැමීමට එම මහ නගර සභාව මගින් තීරණය කර තිබේ.
මේ ගැන නගාරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය මින් පෙර එම්බාර්ක් ආයතනය වෙත ප්‍රතිචාර ලබාදුන් අතර අද පුවත්පත් දැන්වීමක් මගින්ද එම කැඳවීම අත්හැර ඇති බවට ප්‍රසිද්ධ කර තිබේ.