Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

Trending

Advertisements

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න


පසුගියදා කැබිනට් තීන්දුවක් මගින් ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව සියයට 6.5 ක බස් ගාස්තු වැඩිවීමක්
හා අවම

ගාස්තු වෙනස් නොකිරීමට තීරණය කර තිබුණද එයට විරෝධය පා  පෞද්ගලික බස් සංගම් වර්ජනයකට සූදානම් වූ නිසා ඊයේ නැවත සාකච්ඡා කර ශවුන්ගේ ඉල්ලීම් ඉටුකර දී තිබේ.
බස් සංගම් හා රජයේ නියෝජිතයන් අතර පැවති සාකච්ඡා අනුව 12.5%කින් බස් ගාස්තුව වැඩි කර අවම බස් ගාස්තුව රුපියල් 12ක් කිරීමට එකඟ වී තිබෙයි.
ඒ් අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වර්ජනය නොකිරීමට පෞද්ගලික බස් සංගම් තීරණය කරන ලදි.











Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stat

Advertisements