අද පැවති තරගයේ මුල් ඉනිම ක්‍රීඩා කළ බංගලිදේශ කණ්ඩායමේ පිතිකරුවෙකු දැවීයාමෙන් අනතුරුව ක්‍රීඩාගාරයට යද්දී ශ්‍රී ලංකා නරඹන්නන් හූ හඩ නැගූ අතර ප්‍රතිචාර ලෙස ඔහු පයින් පහරක් වැටට එල්ල කළේය.