Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

Trending

Advertisements

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න




වර්ෂාව හේතුවෙන්
පන්දු වාර 19 බැගින්

පැවැත්වූ නිදහස් කුසලානයේ සිවුවැනි තරගය ජයගන්නට ඉන්දියාව සමත් විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිළ කඩුළු 9ක් දැවී ලකුණු 152ක් ලබා ගත්තේය. එහිදී කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 38කදී ලකුණු 55ක් ලබා ගත් අතර ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ෂර්දුල් ඨාකූර් පන්දු ඕවර 4 අවසානයේ ලකුණු 27ක් ලබාදී කඩුළු 4ක් ලබාගන්නට සමත් විය.

ශ්‍රී ලංකාව ලබාදුන් ලකුණු 153ක ඉලක්කය හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දු ඕවර 17.3ක් අවසානයේදී එම ඉලක්කය සපුරාගත් අතර, පන්දු 31කින් ලකුණු 42ක් ලබාගත් මනීෂ් පාණ්ඩේ සහ පන්දු 25කින් ලකුණු 39ක් ලබාගත් දිනේෂ් කාර්තික් ඉන්දියාව වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වී්‍ය. ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන් අතරින් සාර්ථක වූ අකිල ධනංජය පන්දු ඕවර 4 අවසානයේ ලකුණු 19කට කඩුළු දෙකක් දවා ගත්තේය.











Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stat

Advertisements