ඊයේ අවසන් තරගය පැවති ‘සිරස ජුනියර් සුපර් ස්ටාර්’ කිරුළ හිමිකර ගැනීමට රොවෙන් අර්ල් තරගකරු
සමත් විය. ඉෂිණි තමෝද්‍යා,

පින්සර මධුභාෂණ හා සුමීරක අදීප යන අය මෙම අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා තිබුණි.අනු ශූරයින් සදහා පිරිනැමුණු මුදල් ත්‍යාගය රුපියල් ලක්ෂ 5කි.
කිරුළ හිමි කරගත්, රොවෙන් අර්ල්ට රුපියල් ලක්ෂ 20 ක මුදල් ත්‍යාගයක් ලැබුණ අතර
‘සිරස ජුනියර් සුපර් ස්ටාර්’ තරගාවලියේ ජනප්‍රියම ගායන තරුවට හිමි සම්මානය සුමීරක අදීප දිනා ගත්තේය.
රොවෙන් අර්ල් මළහිරු බසිනා ගීතය ගැයූ අවස්ථාවක වීඩියෝව පහතින්