හෙට මාර්තු 7 වන බදාදා පවත්වන්නට නියමිතව තිබූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රැළිය දින නියමයක්
නැතිව කල් දමන ලද බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ දැනුම් දෙයි.
රට තුළ පවතින නොසන්සුන්තාවන් පහව ගිය පසු නැවත එය පැවැත්වෙන දිනය දැනුම් දෙන බවද දන්වා තිබේ.