මහනුවර නොසන්සුන්තාව අතරතුර අත්බෝම්බයක් පිපිරීම හේතුවෙන් මියගිය ගුණරත්න බණ්ඩාගේ අවසන්
කටයුතු පූජාපිටිය ප‍්‍රදේශයේදී අද

(09) සිදු කිරීමට නියමිතව තිබෙයි.
29 හැවිරිදි එක්දරු පියෙකු වන ඔහු රැකියාව ලෙස පෙදරේරුවෙකු ලෙස කටයුතු කළා.
මියගිය පුද්ගලයා සිටි ස්ථානයට මීටර් 8 ක් දුරින් අත්බෝම්බය පුපුරා ගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් හය දෙනෙකුගෙන් පමණ මේ වනවිට ප‍්‍රකාශ සටහන් කර ගෙන ඇත.