පසුගිය 14 වනදා කොළඹ පුද්ගලික රෝහලකදී මියගිය ටෙලිනාට්‍ය හා සිනමා නිළි එඩ්නා සුගතපාල මහත්මිය සම්බන්ධයෙන් අවසන් ගෞරව දැක්වීමෙන් පසු එම දේහය කොළඹ රජයේ වෛද්‍ය විද්‍යාලයට භාර දී තිබේ.
ඇයගේ අවසන් ඉල්ලීමක් ඉෂ්ට කරමින් එම කටයුත්ත සිදු කළ බව ඇගේ දියණියක වන වීනා ප්‍රනාන්දු දන්වා තිබේ.