පසුගිය දිනවල ලංකාව පුරා ඇතිවූ සිහල මුස්ලිම් ජාතීන් අතර
අර්බුදයෙන් පසු අද

මුස්ලිම් ජාතික කණ්ඩායමක් සහභාගීවන බංගලිදේශ ක්‍රිකට් පිල සමග ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නිදහස් කුසලානය සදහා තරග වදී.
සුළු පිරිසකගේ ජාතිවාදී මත ඉවතලමින් සහෝදරත්වයෙන් යුතුව දෙපිළ එක්වී ක්‍රීඩා කරන මෙම තරගය නැරඹීමට සියලු ශ්‍රී ලාංකිකයින් එක්වන අතර එහිදී ඔවුන් තවත් සහෝදර රටක් පමණක් යන හැගීම මිස ජනවර්ග භේදයකින් ඒ දෙස නොබැලීම විශේෂිතය.
පහත පළවන්නේ දැඩි ආරක්ෂක රැකවල් මත ඊයේ 9 සිකුරාදා ශ්‍රී ලංකාවේ රැදී සිටින බංගලිදේශ ක්‍රිකට් සාමාජිකයින් කොළඹදී පල්ලියේ යාඥාවන්ට එක්වූ අයුරුය.





pix courtesy by -sundaytimes