ශ්‍රී ලංකාව හා බංගලිදේශය අතර අද පැවති විස්සයි 20 තරගයේදී  ශ්‍රී ලංකාව පරදා බංගලිදේශය
ජයග්‍රහණය අත්කරගත්තා.

මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල කඩුළු 6 කට ලකුණු 214 ක් අත්කරගත්තේ ආර් ප්‍රේමදාස පිටියේ විස්සයි 20 තරගයක වැඩිම ලකුණු ගණන ලබමිනි.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ බංගලිදේශය පන්දු ඕවර 20දී  ලකුණු 215ක් ලබා ජයග්‍රහණය අත්කරගත්තා.