මහින්ද යළි දිනුවේ ඇයි? Voice Comments


මහින්ද යළි දිනුවේ ඇයි?  යන පැනය විමසමින් ගොසිප් ලංකා පාඨක ඔබට කටහඬින් කොමෙන්ටු පළ කිරීමේ අවස්ථාව භාවිතා කර මේ වනවිට ඇමතුම් රාශියක් ලැබී පවතී.
ඔබ කළ යුත්තේ 077 8877311 අපගේ දුරකථන අංකය අමතා බීප් ශබ්දයෙන් පසු සවයංක්‍රීය පටිගතවීම සඳහා ඔබේ අදහස කියා සිටීමයි.
ඔබට අදහස් දැක්වීමට මිනිත්තුවක කාලයක් ලැබෙන අතර ටික වේලාවකින් එය අප පළකරන voice comments ලැයිස්තුවට එක්වනු ඇත.

(ඔබගේ දුරකථන අංකය හෙළි නොකෙරේ - අර්ධ වශයෙන් පමණක් පළ කෙරේ)

මෙතෙක් පළවූ අදහස් පහතින්