සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධ පරීක්ෂණ පවත්වන පොලිසිය ඊයේ රාත්‍රී
හිටපු

නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු ලසන්ත ඝාතනයට අදාළ තොරතුරු සඟවන ලද්දේ යයි චෝදනා ලැබ තිබේ.