ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, අනුරාධපුර ශ්‍රී සාරානන්ද පරිවේණාධිපති අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද නාහිමියන් අපවත් වී තිබේ.
රෝගී තත්ත්වයක්

හේතුවෙන් දින කිහිපයක සිට ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද නාහිමියෝ අද අලුයම අපවත් වනවිට 80 වන වියේ පසුවූහ.

අපවත් වී වදාළ ගිරාඹේ ආනන්ද නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය සම්බන්ධයෙන් අද දිනය තුළ තීරණය කිරීමට නියමිතයි.