පොහොට්ටුවට ආයතන 260 - 270 ක ජය
ද්‍ර‍විඩ ජාතික සන්ධානය -30
එජාපය - 20
ස්වාධීන කණ්ඩායම් හා මුස්ලිම් කණ්ඩායම් - 20

-  කැෆේ  විධායක අධ්‍යක්ෂගේ ‍FB සටහන

ඊයේ පැවති පළාත් පාලන ආයතන මැතිවරණයේ ප්‍රතිඵලවල  නොසිතූ ප්‍රමාදයක් පවතින අතරවාරයේ මැතිවරණය පිළිබඳ වඩාත් විශ්වාසනීය සබඳතා පවතින කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් ෆේස් බුක් ඔස්සේ අවසන් ප්‍රතිඵල පිළිබඳ ඉඟියක් පළ කර ඇත.
ඒ අනුව මහින්ද රාජපක්ෂගේ පොදුජන පෙරමුණ
අසාමාන්‍ය දැවැන්ත

ජයග්‍රහණයක් අත්කරගෙන තිබේ.
ඔහු පළ කර තිබෙන සටහන පහත පරිදිය.