සුපිරි සඳ 
ලෝකයේ තැන් තැන් වලට දිස්වුණ හැටි

වසර 151 කට වරක් සිදුවිය හැකි සිදුවීමක් යයි  නම්කරන සුපිරි නීල සඳ අද 31 ලෝකයේ ස්ථාන ගණනාවකට දර්ශනය වන්නට පටන් ගැනීමත් සමග මේ වනවිට එය නැරඹීමට ඡායාරූප ගැනීමට ලොව පුරා ජනතාව උනන්දුවී තිබේ.
ආසියාව, ඕස්ට්‍රේලියාව, පැසිෆික් හා උතුරු ඇමරිකාවේ බොහෝ රටවලට
මෙම දර්ශනය මනාව දැකගත හැකි බව පුරෝකථනය කර තිබුණි.

මේ සමග පළවන්නේ ලෝකයේ ස්ථාන කිහිපයකදීම අද සන්ධ්‍යා කාලයේ ලබාගත් ඡායාරූපයි.