කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතිත පත්ෂ නගරාධිපතිනී අපේක්ෂිකාව වන හිටපු ඇමැතිනී රෝසි
සේනානායත

මහත්මිය හදිසි අනතුරකට ලක්ව රෝහලට ඇතුළත් කර තිබේ.
ඇය වැල්ලවත්ත කෝකිලාපුර මැතිවරණ ප්‍රචාරණයට සහභාගීවෙමින් සිටියදී පය පෙරලී සීරීම් තුවාල ලද බව වාර්තා විය.
 කොළඹ පුද්ගලික රෝහලට ඇතුළු කර සිටින ඇයගේ පාදයට සුළු ආබාධයක් අනතුර නිසා සිදුවී ඇතැයි රෝහල් ආරංචි හෙළි කරයි.