ඊයේ උදෑසන කසක්ස්තානයේ රුසියානු බෝඩරය ආසන්නයේ බස් රථයක් ගිනිගැනීම නිසා මගීන් 52 ක් මියගියා. ගින්න පැතිරෙද්දී 5 දෙනෙකු දිවි බේරාගත් අතර එයින් දෙදෙනෙකුට පිළිස්සුම් තුවාල සිදු විය. විනාශවූයේ තට්ටු දෙකක දුර ගමන් සුඛෝපභෝගී
බසයකි. ගිනිගැනීමට හේතුව කාර්මික දෝෂයක් බව කියැවුණි.