ඇමරිකාවේ මිචිගන්හි මෝටර් රථයක් ට්‍රක් රථයකට කඩා වැටෙන මොහොතක ඩෑෂ් කැම් වීඩියෝවක් මේ සමග දැක්වේ.
දකුණු පසින් එන රථය ට්‍රක් රථයේ වැදී බිමට වැටෙද්දී ඒ අසළ සිටි පොලිස් නිලධාරියා බේරෙන්නේ අනූනමයෙනි.