යාපනයේ නල්ලූර් ප්‍රදේශයට ඊයේ (11) සවස හදිසියේ ඇදහැළුණු වර්ෂාවක් සමග කුඩා ප්‍රමාණයේ මාළු විශාල
ප්‍රමාණයක් වැටී ඇතැයි වාර්තා වේ.
මෙම වර්ෂාව විනාඩි විස්සක පමණ කාලයක් පැවති අතර ඒ අවස්ථාවේදී මේ අන්දමට මාළු වැටුණු බවත් යාපනයේ නල්ලුර් ප්‍රදේශවාසීන් කියා සිටියේය.
වර්ෂාව වැටී ඇත්තේද යාපනයේ නල්ලූර් ප්‍රදේශයට පමණි.