අයහපත් කාලගුණය නිසා ගස් කඩා වැටීම් හේතුවෙන් ගාල්ල,
හබරාදූව, හීනටිගල,

නාගොඩ, යටලමත්ත ආදී ප්‍රදේශවල විදුලි බලය ඊයේ රාත්‍රිෙය් සිට අද උදෑසන දක්වා ඇණහිට තිබෙන බව වාර්තාවෙයි.
නුගේගොඩ දෙහිවල හා තදාසන්න නගර කිහිපයකද විදුලිය ඇණහිටීම් වාර්තා වී තිබේ.
මාතර දිස්ත්‍රික්කයේද ප්‍රදේශ රැසකවිදුලිය විසන්ධි වීම් වාර්තා වී ඇත. විදුලි බල මණ්ඩලය මෙම ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්වයට පත් කිරීමට වෙහෙසෙමින් සිටී.