Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

Trending

Contact Gossip Editor


ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ජයන්ති සිරිසේන මහත්මිය ඉන්දියාවේ තිරුපති

දේවාලයේ පූජාවකට සහභාගී වූ බව

ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පෙරේදා (07) දිනයේ ඉන්දියාව බලා ගොස් ඇති ඔවුන් දෙදෙනා ඊයේ (08) දිනයේ මෙම විශේෂ පූජාවක් පවත්වා ඇත.
ඉන්දීය හින්දු පවත්පත් වාර්තාවක මේ බව සදහන්ව ඇත.
ජනාධිපති සිරිසේන 2015 පෙබරවාරි මාසයේදීත්, 2016 අගෝස්‌තු මාසයේදීත් ඉන්දීය තිරුපති දේවාලයේ විශේෂ පූජාවන්ට සහභාගී විය.









Gossip Lanka Previous News

තවත් පුවත්

Gossip Lanka Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collections

Gossip Lanka Stat