මුස්ලිම් කොන්ග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම්ගේ
මව අද අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඇය 89 වන වියේ පසු වූ අතර ඇයගේ දේහය මේ වන විට Albert House Gardens, Colombo - 03  තැන්පත් කර ඇත.අවසන්කටයුතු අද සවස සිදු කෙරේ.