සංචාරක ඉන්දිය පිල සමග  තරග කරන ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20 සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
විසින් අද සවස

නිවේදනය කර තිබෙයි.
මෙහි උපුල් තරංග කණ්ඩායමට නායකත්වය ලබාදෙයි. දිනේෂ් චන්දිමාල් සංචිතයට නම් කර නැති අතර මලින්ද පුෂ්පකුමාර සහ චාමර කපුගෙදර මෙම සංචිතයට අලුතින් එක්ව ඇත.
එම ලැයිස්තුව පහතින්

The ODI/T20 Squad for the India Series

 Upul Tharanga (Captain)
 Angelo Mathews
 Niroshan Dickwella
 Dhanushka Gunatillake
 Kusal Mendis
 Chamara Kapugedera
 Milinda Siriwardena
 Malinda Pushpakumara
 Akila Dhananjaya
 Lakshan Sandakan
Thisara Perera
Wanindu Hasaranga
 Lasith Malinga
 Dushmantha Chameera
 Vishva Fernando