Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

Trending

Contact Gossip Editor





ශ්‍රී ලංකාවේ හොඳම සේවකයා ලෙස
පොලිස්පති පූජිත්ට සම්මාන

ලෝකයේ පිළිගත් මානව සම්පත් කළමනාකරණ ඇගයුම් ආයතනයක් වන World HRD Congress 2017 වසරේ ලංකාවේ හොඳම සේවා යෝජකයා ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාව තෝරාගෙන තිබෙන අතර
ඊයේ
ඒ වෙනුවෙන් ඔහුට හිමි සම්මානය පිරිනැමුණි.
ජීවිතයේ එක්වරක් පමණක් මෙවැනි සම්මානයක් කෙනෙකුට පිරිනමන බව එම ආයතනය දන්වා ඇත.
 World HRD Congress යනු ඉන්දියාවේ මුම්බායිහි මූලස්ථානය කොටගත් ලාභ නොලබන ආයතනයකි.වසර 25ක් තිස්සේ මානව සම්පත් කළමනාකරණය සම්බන්ධ විමර්ශනය කරන ආයතනයකි.
මෙම සම්මානය ලබාදුන් අවස්තාවේ එම ආයතනය ශ්‍රී ලංකා පොලිසියද ඇගයීමට භාජනය කර තිබේ.













Gossip Lanka Previous News

තවත් පුවත්

Gossip Lanka Hot Feed

Gossip Lanka Videos

Advertisement

YATHURA Magazine

Like us on Facebook

Latest Picture Collections

Gossip Lanka Stat