පසුගියදා සෞඛ්‍යය අමාත්‍යංශය වැටළිම
සම්බන්ධයෙන්
විශ්වවිද්‍යාල සිසුන්ට පොලිසිය, විශේෂ කාර්ය බලකාය යොදාගනිමින් කළ පහරදීමට එරෙහිව එම පහර කැ සිසුන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බවත් ඒ ගැන මාධ්‍ය ආවරණයක් අවශ්‍ය බවත් දක්වමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මාධ්‍ය වෙත ආරාධනාවක් සිදු කර ඇත. එය පහතින්