කන්කසන්තුරය සිමෙන්ති කම්හලේ යකඩ කපා ඉවත් කිරීම සම්බන්ධ විමර්ශනයකින් අනතුරුව ඒ සඳහා
නියෝග දී
තිබෙන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව අනාවරණය වීමෙන් පසු ඔහු බරපතල වංචා විමර්ශනය පිලිබඳ ජනපති කොමිසමට අද කැඳවා තිබේ.
අද දහවල් ඔහු ඒ සඳහා පැමිණි බවද වාර්තා විය.
ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට රජයේ සූදානමක් පවතින බවටද මේ දිනවල ආරංචි පැතිර තිබේ.