ඇමති දයා ගමගේගේ දියණියගේ විවාහ දිනය
ඇමති දයා ගමගේ සහ ඇමතිනි අනෝමා ගමගේගේ දියණිය මංජරී පසුගියදා එංගලන්ත ජාතික ඇඩම් සමග අතිනත ගත්තා. එම අවස්ථාවට දේශපාලන නියෝජිතයින් රැසක් එක්වුනා.
http://www.gallery.gossiplankanews.com/wedding/minister-daya-gamages-daughters-wedding.html

Pix By -Suren Abeysundara, Flowers & Poruwa (deco) - Lassana Flora, Dress - Haris Wijesinghe, Wedding Planner -Lasantha (siritha), Media Cordinator-Dr.Lasantha, Music-Dr band