පවුලේ වැඩසටහනට
අතුල අමායා ග්ලොරි දියණිය සමග

පසුගිය කාලයේ වෙන්වුණාය එක්වුණාය ආදී ලෙස විවිධ පුවත් මැවූ අමායා සහ අතුල අධිකාරි ඔවුනගේ ග්ලෝරි දියණියත් අමායාගේ දෙමාපියනුත් සමග
පසුගිය

සති අන්තයේ රූපවාහිනී වැඩසටහනකට එක්ව තිබුණා.
ඔවුන් ඉතා සතුටින් ගීත ගායනා කරමින් විහිළු තහළු කරමින්

බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ එම වැඩසටහනේ කොටස් කිහිපයක් පහතින්