රයිගම් ටෙලීස් 2016 සම්මාන සඳහා 
නිර්දේශිත ටෙලිනාට්‍ය හා වැඩසටහන්

ටෙලි නාට්‍ය හා මාධ්‍ය වැඩසටහන් සඳහා සම්මාන පිරිනමන රයිගම් ටෙලීස් සම්මාන උළෙල ලබන 2017 ජූනි 3 වනදා පැවැත්වීමට නියමිතය. එහිදී සම්මාන ලබන්නට නියමිත පසුගිය 2016 වසර තුළ රූපවාහිනිය තුළ විකාශය වූ
ටෙලිනාට්‍ය හා වැඩසටහන්

නිර්දේශිත නාම ඊයේ (19) ප්‍රසිද්ධියට පත් කළා. ඒවා පහත පරිදිය.