පූර්ණිකා -සහන් මව පියා
පිල් බෙදුණ තරගෙ නිසා
සිඟිත්තාට බර්ත් ඩේ සැමරුම් දෙකක්


මින් සති කිහිපයකට පෙර අප වාර්තා කළේ පීරිස් සහෝදරියන්ගෙන් වෙන්වූ රොෂාන් හා සහන් එක්ව සහන්ගේ උපන්දිනය දරුවාද සමග සැමරූ හැටිය.
එයින්  ටික දිනකට පසු පීරිස් සොයුරියන් සමග ගයාන් එක්වී එම දරුවාගේ 4 වන උපන්දිනය කේක් කපමින් වීඩියෝ ගනිමින් සමරා තිබුණ අතර පසුව සමාජ මාධ්‍ය වෙත එම වීඩියෝව මුදාහරින ලදි.
එයට එකට එක කිරීමක් ලෙසදෝ දැන් එම දරුවාගේ උපන්දිනය නැවත පියා වන සහන් විසින්ද තවත් කේක් ගෙඩියක් කපා සමරා
සමාජ මාධ්‍ය

වෙත දමා තිබේ.
අධිකරණ නියමය මත එම දරුවා ටික දවසකට මව භාරයේ හා තවත් ටික දවසකට පියා භාරයේ තබන අවස්ථාවන් වල දෙදෙනොම වෙනවෙනම කේක් කපා තිබෙන බව හඳුනාගන්නට ලැබේ.

ඔවුන් ප්‍රසිද්ධ කළ වීඩියෝ පහතින්







පූර්ණිකාගේ සැමරුම


සහන්ගේ සැමරුම