ලංකාවේ ගංවතුර හා ඕස්ට්‍රේලියාවේ ගංවතුර 
වෙනස ගැන අපූරු FB සටහනක්

ශ්‍රී ලංකාවට මේ දිනවල බලපා ඇති මෝරා කුණාටුව ආශ්‍රිත ගංවතුර තත්වය මාධ්‍යවල වාර්තා කර තිබෙන අයුරු හා ලංකාවටත් වඩා විශාල පෙදෙසක ඕස්ට්‍රේලියාවේ පසුගියදා ‘සයික්ලෝන් ඩෙබී‘ ආශ්‍රිතව ඇතිවූ ගංවතුර තත්වය පිලිබඳ සංසන්දනාත්මක සටහනක්


ෆේස් බුක්හි පළකර තිබුණි. එය පහත පළවේ.